| |
මඩිහේ
පඤ්‍ඤාසීහ මහානායක මාහිමිපාණෝ
Right-click on the
link and click 'save target as' to
download the audio files.
 |
අමරපුර
මහා සංඝසභාවේ උත්තරීතර මහානායකව වැඩසිට අපවත්වී වදාල අති පූජ්‍ය
මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක
මාහිමිපාණන් වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේත් එසේම ලංකාවේ හා ලෝකයේ
තවත් රටවල් කිහිපයකත් විහාරස්ථාන රාශියක නිර්මාතෘවරයා වෙයි. ලංකාවේත් ලෝකය
පුරාත් උන්වහන්සේ ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා රාශියක්
වැඩවෙසෙති. එසේම උන්වහන්සේ විසින් ලංකාවේ දේශීය සංස්කෘතිය රැකගැන්මෙහිලා
අමරණීය සේවාවක් ඉටුකරන ලදී.
Wikipedia:Madihe
Pannasiha Thero
|
|
pansil
|
පන්සිල් ගැනීම
|
5min.,
©Metta Net |
|
pa001
|
ධර්ම දේශනය
|
1h.,
©S.S.Society |
|
pa002
|
කොහොමද හොඳ
ළමයෙක් වෙන්නේ
|
1h.,
©S.S.Society |
|
pa003
|
තුන් සූත්‍ර අනුසාසනාව
|
5min.,
©Metta Net |
|
pa004
|
පංච සීල
ප්‍රතිපත්තිය
|
1h.,
©Sobhana.net |
|
pa005
|
කර්මය හා
පුනර්භවය
|
1h.,
©Sri Lanka Radio |
|
pa006b
|
අවමංගලෝත්සවය*
|
1h.,
©S.S.Society |
|
pa006c
|
අවමංගලෝත්සවයේ
ඡායාරූප (zip)
|
64mb
zip., ©Sobhana.net |
|
pa007
|
මාර
තජ්‍ජනීය සූත්‍රය
|
1h.,
©S.S.Society |
|
pa008
|
බොධිරාජ කුමාර
සූත්‍රය
|
1h.,
©S.S.Society |
|
pa009
|
ධර්මවිජය
සමාජය
|
1h.,
©Dharmavijaya |
|
pa010
|
භාවනා අනුසාසනය
|
20min.,
©Dharmavijaya |
|
pa011
|
මනාව
පිහිටුවාගත් සිත ශ්‍රේෂ්ඨය
|
1h.,
©Sri Lanka Radio |
|
pa012
|
බුද්ධ චරිතය
(අසම්පූර්ණයි)
|
1h.,
©S.S.Society |
|
|
|
| *Video
for Broadband |
|
|
|
|
ඔබ සතුව මෙහි
සඳහන් නො වන අතිපූජ්‍ය මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක
මාහිමිපාණන් වහන්සේ ගේ පටිගත කරන ලද ධර්‍මදේශනා ඇත්නම්
කරුණාකර ඊ මේල් මගින් අප වෙත දන්වන්න.
|
|