පූජ්‍ය උස්ගොඩ ධම්‍මගරු හිමිපාණන් වහන්සේ සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ වරකු වශයෙන් කටයුතු කළ අතර වර්තමානයේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ වැඩ වසති. මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ හිමි නමකි.